Showing posts with label Action. Show all posts
Showing posts with label Action. Show all posts

September 12, 2012


අද මම දෙන්න යන චිත්‍රපටයේ නම් හොද කොපියක් ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. එහින්දා වැඩිය මේ චිත්‍රපටය ගැන මම කියන්න යන්නේ නැහැ ඔයාලට මොකද උඩින් දාලා තියෙන Title එක දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ චිත්‍රපටය කියලා. හරි ඒවා ඕනේ නැහැ පහළින් දාලා තියෙන විස්තරත් කියවලා බලලා කැමති අය දීලා තියෙන ලින්ක් වලින් මේ චිත්‍රපටය බාගත කර ගන්නකෝ එහෙනමි.

September 10, 2012


කොහොමද යාලුවනේ ඔන්න දැන් අපි දෙන්න යන්නේ. ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන හිටපු movies වලින් එකක් තමයි මේ movie එකේ DvDRip එකක් එලියට ආවේ දැනට පැය කිහිපයකට කලින් තමයි. ඔන්න පහළින් Torrent හා Direct Links ටික දාලා තියෙනවා කැමති අය අර ගන්නකෝ .

September 3, 2012


කොහොමද ඉතින් ඔයාලට අද අපි ඔයාලට දෙන්න යන්නේ සුපිරි නළු විල් ස්මිත් රංගනයන් දායකවෙන අලුත්ම ත්‍රාසජනක හා විද්‍යාප්‍රබන්ධ කතාවක් වෙන මේක ටිකක් අමුතුම විදියේ කතාවක් කියන්න පුළුවන්, අන්තර් විශ්ව අපරාධකරුවකු වන බොරිස් නම් පුද්ගලයාව අත්අඩන්ගුවට ගෙන සඳ මත සිරකර තැබුවද ලිලී නම් තරුණියගේ උදවී නිසා සිරගෙදරින් පැන ගත්තු බොරිස්  දැන් කාල තරණය කර පලා යාමට තමයි සුදානමි වෙන්නේ, මෙසේ හිරෙන් පැන යන බොරිස් පසුපස අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙකු හඹා යනවා. එසේ හඹා යන අපරාධ පරීක්ෂකවරුන් දෙදෙනාට මුහුන දෙන්න වෙන අත්දැකීම් මොනවද කියලා දැනගන්න මේ කතාව බලන්නම් වෙනවා. පහළින් ලින්ක් එක දාලා තියෙනවා කැමති අය බාගත කර ගන්නකෝ...  

September 1, 2012


සති කීපයකට පස්සේ තමයි මට බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. ඉතින්  ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ මේ අවුරුද්දේ ඉතාමත් සාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් තිරගතවූ 
"ද ඇවෙන්ජර්ස්"  චිත්‍රපටිය තමයි.

August 12, 2012


කොහොමද යාලුවනේ, ඔන්න අද ඔයාලට අපි දෙන්න යන්නේ ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන එනකම් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් තමයි, මේකේ 720p හා 1080p යන කොපි දෙකම තියෙනවා. තවත් මම මේ movie එක ගැන කියන්න යන්නේ නැහැ මොකද ඉහලින් තියෙන රූපය දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ  බයිස්‌කෝප්  එක කියලා.එහෙනමි ඔන්න  පහළින් ලින්ක් ටික දානවා කැමති අයට Download කර ගන්න.

August 10, 2012


action movie වලට කැමති ඔයාලට දෙන්න අලුතින්ම ආපු සුපිරිම  බයිස්කෝප් එකක BRRip එකක් අරගෙන ආවා. මම හිතනවා ක්‍රියාදාම ගණයේ  බයිස්කෝප් බලන්න කැමති අය මේ බයිස්කෝප් එකට කැමති වේවි කියලා. ඔන්න මම පහලින් ලින්ක් ටික දාලා තියෙන්නේ කැමති අය Download කර ගන්නකෝ එහෙනම්. 
   
Title: Bounty Hunters
Genre: Action
Run Time: 80 min
Release Date: 1 January 2012 (India)
Ratings: 3.8/10
Director: Patrick McBrearty
Stars: Trish Stratus, Frank J. Zupancic and Boomer Phillips

July 29, 2012

Title: Battle Recon
Year: 2012
Genre:  Action / War 
Quality: BDRip 
Size : 700MB 
Format: Matroska (MKV)
Star: Robert Shannon, Adrian Bouchet and Les Loveday

July 18, 2012


July 13, 2012


ඔයාලට අද දෙන්න යන movies සේරම වගේ මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ, මේවායින් ඔයාලට මුලින්ම දෙන්න හදන්නේ 21 Jump Street කියන movie එකේ 720p copy එකක් තමයි, මේක comedy movie එකක් එහෙනමි කටිටිය movie එක බලන්නකෝ .

July 11, 2012


action movie වලට කැමති ඔයාලට සුපිරි  movie එකක් අරගෙන ආවා, මේ  movie එකේ DvDRip එක එලියට ඇවිල්ලා තාම ටික වෙලාවක් තමයි වෙන්නේ. එහෙනම් බාගෙන බලන්නකෝ කොහොමද කියලා.

July 8, 2012


කොහොමද ඉතින්.... අද මම දෙන්න යන්නේ මම කැමතිම movie වලින් එකක්. movie එකේ නම Planet of the Apes මේක Adventure වර්ගයේ movie එකක්.

June 30, 2012

picasion

යාලුවනේ ඔයාලට දෙන්න කියලා සුපිරි action movie එකක් අරගෙන ආවා. මේකේ හොද කොපි එකක්(720p) එලියට ආවේ අද තමයි.movie එකේ තියෙන action ගැන නමි මට කියන්න වචන නැහැ.මේ ගැන කිය කියා හිටියොතින් ඔයාලට අද ඔය movie එක දෙන්න මට වෙන්නේ නැහැ..ඒ හින්දා වැඩිය කතා ඔනේ නැහැ මම කියන දේ ඇත්තද බලන්න ඔයාල movie එක බලන්නකෝ.

June 23, 2012

කොහොමද යාලුවනේ කාලේකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණා.අද ඔයාලට දෙන්නේ සුපිරි නිළි Angelina jolie රංඟනයෙන් දායක වන Phillip Noyce විසින්  අධ්‍යක්ෂ කල Salt Movie එකයි.මේ Movie එක 2010 ජුලි මසයේදී ඇමේරිකාවෙදී ප්‍රදර්ශණය කෙරැණු අතර මේයට IMDb Rating 6.5 ක අගයක් ලැබිලා තියෙනවා. මේ movie එක ගැන තවත් විස්තර දැන ගන්න කැමති නමි  මේතනින් යන්න.

June 18, 2012


   ඔන්න යාලුවනේ අද ගෙනාවේ සුපිරිම චිත්‍රපටියක්  මොකක්ද   කියලා ඔයාලට  කියන්න  ඕනේ නැනේ,ඔය උඩ තියෙන poster එක බැලුවම පෙනවනේ මොකක්ද මේ movie එක කියලා. ඔන්න එහෙනමි මම මේ movie එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.එහෙනම් ඉතින් පහලින් දාල තියෙන link එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගෙන  කට්ටියම movie එක හොදින් රස විදින්නකෝ

June 12, 2012


         කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් තවත් සුපිරි  කතාව DVDrip එකක් එලියට ආවා. මේක ගැන නම් කියන්න දෙයක් නැහැ පට්ට Action ටිකක් තියෙන්නේ.ඒ හින්දා මේක මුල ඉදන්ම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.එහෙනම් ඉතින්  Download රගෙන බලන්නකෝ.......

June 4, 2012


                 [ GENRE ]:........................[ Action | Sci-Fi | Thriller
                 [ FILE SIZE ]:.....................[ 550MB
                 [ IMDb ]:..........................[ 6.1
                 [ RELEASE DATE ]:.............[ 18 February 2011(USA)
                 [ LANGUAGE ]:..................[ English
                 [ SUBTITLES ]:...................[ English 
                 [ RUNTIME ]:.....................[ 1h 49mn
                 [ SOURCE ]:......................[ 720p

June 3, 2012

                    [ Movie ]:.................[ The Scorpion King 3 Battle for Redemption 2012 
                    [ Director]:..............[Roel Reiné
                    [ Writers ]:.................[ Brendan Cowles , Shane Kuhn,Randall McCormick 
                    [ Stars ]:...................[ Dave Bautista, Bostin Christopher and Tanapol Chuksrida 
                    [Quality ]:............... .[ DVDRip
                    [ Release date ]:........[ 17 January 2012
                    [ Genres ]:................[ Action, Adventure, Fantasy
                    [ Duration ]:........... ..[ 1h 45mn
                    [ IMDb]:....................[ 3.6
                                 [ FORMAT ]:.......................[ Matroska
                                 [ GENRE ]:........................[ Action | Sci-Fi
                                 [ FILE SIZE ]:....................[ 750MB
                                 [ IMDb ]:....................[ 5.8
                                 [ RESOLUTION ]:...................[ 2.35:1
                                 [ FRAME RATE ]:...................[ 23.976 fps
                                 [ LANGUAGE ]:....................[ English
                                 [ SUBTITLES ]:....................[ English 
                                 [ RUNTIME ]:......................[ 1h 56mn
                                 [ SOURCE ]:.......................[ 720p

June 1, 2012




                   [ FORMAT ]:.......................[ MP4
                   [ GENRE ]:........................[ Action | Sci-Fi | Thriller                     
                   [ RESOLUTION ]:...................[ 1280*720
                   [ LANGUAGE ]:....................[ English
                   [ SUBTITLES ]:....................[ English (SRT File)
                   [ RUNTIME ]:......................[ 1h 34mn
                   [ SOURCE ]:.......................[ 720p
                   [ IMDb ] :..........................[ 5.8
                   [ RELEASE DATE ]:.........................[ 10 February 2012

May 31, 2012

                                    
                [ Release Date]:............[ 24 April 2012
                [ Genre ]:................[ Horror | Thriller
                [ Director ]:.............[ Joseph J. Lawson
                [ Writer ]:................[ Paul Bales
                [ Stars]:...................[ Dominique Swain, Jake Busey and Lilan Bowden
                [ Quality ]:...............[ BRRip 
                [ Runtime]:..............[ 90 min
                [ IMDb ]:.................[ 3.3

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක