Showing posts with label Comedy. Show all posts
Showing posts with label Comedy. Show all posts

September 18, 2012


අපේ හින්දි චිත්‍රපට වලට කැමති යාළුවන් කැමති වේවි මේ චිත්‍රපටයට මේක ලස්සන ආදර කතාවක් ලඟදි තමයි හොද කොපියක් එලියට ආවේ. මේ චිත්‍රපටයට Saif Ali Khan, Deepika Padukone සහ Diana Penty යන අය රංගනයෙන් දායක වන අතර, Homi Adajaniaගේ චිත්‍රපට අධ්‍යක්‍ෂණයක් වෙනවා. මේ කතාව පිලිබදව පොඩි හදින්වීමක් පහළින් දාලා තියෙනවා.

September 3, 2012


කොහොමද ඉතින් ඔයාලට අද අපි ඔයාලට දෙන්න යන්නේ සුපිරි නළු විල් ස්මිත් රංගනයන් දායකවෙන අලුත්ම ත්‍රාසජනක හා විද්‍යාප්‍රබන්ධ කතාවක් වෙන මේක ටිකක් අමුතුම විදියේ කතාවක් කියන්න පුළුවන්, අන්තර් විශ්ව අපරාධකරුවකු වන බොරිස් නම් පුද්ගලයාව අත්අඩන්ගුවට ගෙන සඳ මත සිරකර තැබුවද ලිලී නම් තරුණියගේ උදවී නිසා සිරගෙදරින් පැන ගත්තු බොරිස්  දැන් කාල තරණය කර පලා යාමට තමයි සුදානමි වෙන්නේ, මෙසේ හිරෙන් පැන යන බොරිස් පසුපස අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙකු හඹා යනවා. එසේ හඹා යන අපරාධ පරීක්ෂකවරුන් දෙදෙනාට මුහුන දෙන්න වෙන අත්දැකීම් මොනවද කියලා දැනගන්න මේ කතාව බලන්නම් වෙනවා. පහළින් ලින්ක් එක දාලා තියෙනවා කැමති අය බාගත කර ගන්නකෝ...  

July 20, 2012

July 18, 2012


July 13, 2012


ඔයාලට අද දෙන්න යන movies සේරම වගේ මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ, මේවායින් ඔයාලට මුලින්ම දෙන්න හදන්නේ 21 Jump Street කියන movie එකේ 720p copy එකක් තමයි, මේක comedy movie එකක් එහෙනමි කටිටිය movie එක බලන්නකෝ .

July 9, 2012


Comedy Movie වලට කැමති ඔයාලට දෙන්න සුපිරි Comedy Movie එකක් අරගෙන ආවා......

June 29, 2012

කොහොමද කට්ටියට ඔන්න මේ පාර ඔයාලට දෙන්නේ බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් Movie එකක් තමා මේකේ නම  American Reunion මේ කොපි එක එලියට ආවේ දැනට ටිකකට කලින්, ඔයාලා හැමොම දන්න කියන American pie කතා මාලවේ අලුත්ම කතාව මෙය මුලින්ම තිර ගත කරන්නේ අප්‍රේල් මාසයේ 6 වෙනිදා.මේහි IMDb Rating අගය 7.3 වන්නේ මනාප 35030 කින්. එහෙනමි ඉතින් Movie එක බලන්නකෝ.මේ Movie එක ගැන වැඩි විස්තර දැනගන්න මේතනින් යන්න.

June 15, 2012


ඔන්න එහෙනමි ඔයාලට අරගෙන ආවා සිරා Comedy Movie එකක් .මේකේ හොද Copy එකක් එලියට ආවේ ඊයේ, මේකේ ප්‍රධාන චරිතය කරන්නේ  ඔයාලා කවුරුත් දන්න කියන Eddie Murply තමා, එඩීගේ  Movies ගැන ඔයාලා අලුතින් කියන්න ඔනේ නැහැනේ, හරි එහෙනමි ඉතින් මේ Movie එකත් කොහොමද කියලා බලන්නකෝ..... 

June 7, 2012

                                [Genre]:............................[ Comedy | Horror | Thriller
                                [Detected quality]:.............[ HDRiP
                                [Total Size]:.......................[ 1.70 GiB
                                [Duration]:........................[ 88 min
                                [Source]:............................[1080p 
                                [Release date]:...................[20 August 2010

June 6, 2012

                         [FORMAT]:..........................[ MP4
                         [GENRE]:............................[ Adventure | Comedy | Drama 
                         [FILE SIZE]:........................[ 700MB
                         [RELEASE DATE]:.................[ 30 March 2012 (USA)
                         [RESOLUTION]:...................[ 1280*720
                         [ASPECT RATIO]:................[ 16:9
                         [FRAME RATE]:...................[ 24 fps
                         [LANGUAGE ]:....................[ English
                         [SUBTITLES]:......................[ N/A
                         [RUN TIME]:........................[ 1h 48mn
                         [SOURCE]:..........................[ 720p 

June 5, 2012

                                   [ File ]:...............................[ Piranha 3DD 2012 HDRiP
                                   [ Director ]:........................[ John Gulager
                                   [ Writing credits ]:...............[ Patrick Melton, Marcus Dunstan and 
                                                                             Joel Soisson
                                   [ Genre(s) ]:...................... [ Comedy | Horror | Thriller 
                                   [ Duration ]:.......................[ 1hr 22mn 
                                   [ Detected quality ]:........... [ HDRiP
                                   [ IMDb info ]:....................[ 4.5
                                   [ Release date ]:..................[ 23 November 2011

June 1, 2012




                   [ FORMAT ]:.......................[ MP4
                   [ GENRE ]:........................[ Action | Sci-Fi | Thriller                     
                   [ RESOLUTION ]:...................[ 1280*720
                   [ LANGUAGE ]:....................[ English
                   [ SUBTITLES ]:....................[ English (SRT File)
                   [ RUNTIME ]:......................[ 1h 34mn
                   [ SOURCE ]:.......................[ 720p
                   [ IMDb ] :..........................[ 5.8
                   [ RELEASE DATE ]:.........................[ 10 February 2012

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක