Showing posts with label Drama. Show all posts
Showing posts with label Drama. Show all posts

September 18, 2012


අපේ හින්දි චිත්‍රපට වලට කැමති යාළුවන් කැමති වේවි මේ චිත්‍රපටයට මේක ලස්සන ආදර කතාවක් ලඟදි තමයි හොද කොපියක් එලියට ආවේ. මේ චිත්‍රපටයට Saif Ali Khan, Deepika Padukone සහ Diana Penty යන අය රංගනයෙන් දායක වන අතර, Homi Adajaniaගේ චිත්‍රපට අධ්‍යක්‍ෂණයක් වෙනවා. මේ කතාව පිලිබදව පොඩි හදින්වීමක් පහළින් දාලා තියෙනවා.

September 17, 2012

  

 කොහොමද යාලුවනේ, අද ඔයාලට දෙන්න යන movie එක තමයි Red Lights මේක Horror movie එකක්  මේ movie එක මුලින්ම තිරගත කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී (ඇමෙරිකාවේ) තමයි .මේ movie එකට ලැබුණු IMDB Rating අගය 6.3  වන අතර,
මේ කතාව පුරාවටම කියවෙන්නේ  ආධ්‍යාත්මික බලය පිළිබඳව තමයි. මේ කතාව ගැන තවත් විස්තර දැන ගන්න නමි ඔයාලට අනිවාර්යයෙන්ම චිත්‍රපට බලන්නම වෙනවා .

September 12, 2012


අද මම දෙන්න යන චිත්‍රපටයේ නම් හොද කොපියක් ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. එහින්දා වැඩිය මේ චිත්‍රපටය ගැන මම කියන්න යන්නේ නැහැ ඔයාලට මොකද උඩින් දාලා තියෙන Title එක දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ චිත්‍රපටය කියලා. හරි ඒවා ඕනේ නැහැ පහළින් දාලා තියෙන විස්තරත් කියවලා බලලා කැමති අය දීලා තියෙන ලින්ක් වලින් මේ චිත්‍රපටය බාගත කර ගන්නකෝ එහෙනමි.

July 29, 2012


July 28, 2012


July 25, 2012

July 20, 2012

July 10, 2012


Crime Movie වලට කැමති ඔයාලට දෙන්න සුපිරි  Crime  Movie එකක් අරගෙන ආවා......

July 6, 2012

සතියකට විතර පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. එහින්දා මේ දවස් වල කිසිම පොස්ට් එකක් දාන්නත් බැරිවුනා.අද ඉදලා ඔයාලට ඔයාලා කැමතිම විදියේ මොවීස් කිහිපයක් දෙන්නයි යන්නේ.මුලින්ම දෙන්න යන්නේ Cleanskin කියන මොවී එක තමා.මේක Crime වර්ගයට අයත් movie එකක් මේකේ හොද copy එකක් එලියට ඇවිල්ලා තිබුනේ ඊයේ ඉතින් මේ movie එක දැක්ක ගමන් මට හිතුනා ඔයාලට මේ movie එක දෙන්න ඔනේ කියලා එහේනමි පහලින් දාලා තියෙන ලින්ක් වලින් මොවී එක අර ගෙන බලන්නකෝ.......

June 26, 2012

තවත් එක් සොදුරු ආදර කතාවක අවසානය....,
මම මේ Movie එක ගැන මුකුත්ම කියන්නේ නැහැ ...ඔයාලට මොකද හිතෙන්නේ...

June 25, 2012


2007 වසරේදී නිකුත් වුතවත්  ලස්සන Movie එකක් අරගෙන ආවා.මේ Movie එකේ හොඳ කොපි එකක් අද  එලියට ආවා ඉතින් මේක දැක්ක ගමන් මට හිතිනා ඔයාලට දෙන්න ඔනේ කියලා. මේ Movie බැලුවේ නැති බලන්න කැමති අයට Download කර ගන්න පහලින් ලින්ක් එක දාන්නමිකෝ.

June 24, 2012

animated avatar maker


 2006 වසරේදී නිකුත් වුDwayne Johnson රංඟනයෙන් දායක වු  තවත්  ලස්සන Movie එකක් අරගෙන ආවා.මේ Movie එකේ හොඳ කොපි එකක් මේ මාසයේ එලියට ආවා ඉතින් මේක දැක්ක ගමන් මට හිතිනා ඔයාලට දෙන්න ඔනේ කියලා. මේ Movie බැලුවේ නැති බලන්න කැමති අයට Download කර ගන්න පහලින් ලින්ක් එක දාන්නමිකෝ.

June 19, 2012

         
          කොහොමද යලුවනේ,අද ඔයාලට දෙන්නේ 2006 වසරේ තිර ගත්වු සුපිරි Movie එකක්, කතාවට පාදක වන්නේ දියමන්ති වලින් පොහොසත් වූ සියෙරා ලියෝන්හි ඇති වූ සිවිල් යුධ සමයේ සිදුවන සිද්ධීන් දාමයන්....දියමන්ති නිසා මිනිසා තුළ ඇතිවන කෲරත්වය, කපටිකම, ආත්මාර්ථකාමීත්වය.......ඔවුන් උදුරාගන්නා අසරණ මිනිසුන්ගේ ආදරය...සෙනහස....සහ එය ලබගැනීමට දරණ කැපවිම.........මේ සියල්ල අතරෙ......ළමා මනසේ ඇතිවන සියුම් වෙනස් වීම.....රටක ස්ථාවරත්වය වෙනුවෙන්, තවත් රටක ඇතිකරන අස්ථාවරත්වය........

June 15, 2012


ඔන්න එහෙනමි ඔයාලට අරගෙන ආවා සිරා Comedy Movie එකක් .මේකේ හොද Copy එකක් එලියට ආවේ ඊයේ, මේකේ ප්‍රධාන චරිතය කරන්නේ  ඔයාලා කවුරුත් දන්න කියන Eddie Murply තමා, එඩීගේ  Movies ගැන ඔයාලා අලුතින් කියන්න ඔනේ නැහැනේ, හරි එහෙනමි ඉතින් මේ Movie එකත් කොහොමද කියලා බලන්නකෝ..... 

June 10, 2012

       කොහොමද යාලුවනේ,දැන් මම ඔයලට දෙන්න යන්නේ අපි නොයිවසිල්ලෙන් බලන් ඉදපු movie එකක BRRip එකක් තමා, මේ movie එකේ නම තමා Big Miracle, මේ movie එකේ ලස්සන කතාවක් තියෙන්නේ මේ movie එකේ විස්තර ටික පහලින් දාලා තියෙනවා බලන්නකෝ එහෙනමි...............................
.....Description.....
                                            [FORMAT]:.......................[ MP4

                                            [GENRE]:........................[ Drama | Romance

                                            [FILE SIZE]:....................[ 700MB
කොහොමද යාලුවනේ අද ඔන්න නියම කතාවක් අරගෙන අවා. එකේ කතාව ටිකක් කෙටි කරලා කියන්නමි.සෙරම ටික කියුවොත් කතාව බැලුවට වැඩක් නැහැනේ,ඔන්න එහෙනම්  බලන්නකෝ,ජිල් ඇයගේ රාත්‍රී සේවා මුරය නිමකර තමන්ගේ නිවාස බලා පැමිණෙනවා. ඇය නිවසට පැමිණෙන විට ඇයගේ සහෝදරිය නිවසේ නැති බවත්,ඇය පැහර ගැනීමකට ලක් වී ඇති බවට ඇය සිතනවා.

June 7, 2012

                
                             [FORMAT]:..........................[ Matroska
                             [GENRE]:.............................[ Drama | Mystery | Romance | Thriller
                             [FILE SIZE]:.........................[ 750 MB
                             [IMDb RATING ]:.................[ 7.6                                
                             [LANGUAGE ]:.....................[ English
                             [SUBTITLES]:......................[ English
                             [RUN TIME]:........................[ 1h : 48 min
                             [SOURCE]:...........................[ 720p
                             [RELEASE DATE]:................[ 27 April 2006(USA)

                                         [FORMAT]:.......................[ MP4
                                         [GENRE]:........................[ Drama | Family
                                         [RELEASE DATE]:................[ 23 September 2011 (USA)
                                         [IMDB]:..............................[ 6.6
                                         [FILE SIZE]:....................[ 750MB
                                         [RESOLUTION]:...................[ 1280*720 
                                         [ASPECT RATIO]:.................[ 16:9
                                         [FRAME RATE]:...................[ 23.976 fps
                                         [LANGUAGE ]:....................[ English
                                         [SUBTITLES]:....................[ N/A (Couldn't find any at the time)
                                         [RUNTIME]:......................[ 1h 52mn
                                         [SOURCE]:.......................[ 720p
                               [FORMAT]:.........................[ MP4
                               [GENRE]:............................[ Drama | Thriller 
                               [RELEASE DATE]:................[ 28 October 2011 
                               [IMDB]:..............................[ 6.8
                               [FILE SIZE]:........................[ 750MB
                               [RESOLUTION]:...................[ 1280*544
                               [ASPECT RATIO]:................[ 2.35:1
                               [FRAME RATE]:...................[ 23.976 fps
                               [LANGUAGE ]:....................[ English
                               [SUBTITLES]:......................[ English (SRT File)
                               [RUNTIME]:........................[ 2h 9mn
                               [SOURCE]:..........................[ 720p

June 6, 2012

                         [FORMAT]:..........................[ MP4
                         [GENRE]:............................[ Adventure | Comedy | Drama 
                         [FILE SIZE]:........................[ 700MB
                         [RELEASE DATE]:.................[ 30 March 2012 (USA)
                         [RESOLUTION]:...................[ 1280*720
                         [ASPECT RATIO]:................[ 16:9
                         [FRAME RATE]:...................[ 24 fps
                         [LANGUAGE ]:....................[ English
                         [SUBTITLES]:......................[ N/A
                         [RUN TIME]:........................[ 1h 48mn
                         [SOURCE]:..........................[ 720p 

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක