Showing posts with label Romance. Show all posts
Showing posts with label Romance. Show all posts

September 18, 2012


අපේ හින්දි චිත්‍රපට වලට කැමති යාළුවන් කැමති වේවි මේ චිත්‍රපටයට මේක ලස්සන ආදර කතාවක් ලඟදි තමයි හොද කොපියක් එලියට ආවේ. මේ චිත්‍රපටයට Saif Ali Khan, Deepika Padukone සහ Diana Penty යන අය රංගනයෙන් දායක වන අතර, Homi Adajaniaගේ චිත්‍රපට අධ්‍යක්‍ෂණයක් වෙනවා. මේ කතාව පිලිබදව පොඩි හදින්වීමක් පහළින් දාලා තියෙනවා.

July 31, 2012


Title: Blue Lagoon: The Awakening
Director: Mikael Salomon
Star: Indiana Evans, Brenton Thwaites and Denise Richards
Year: 2012
Genre:  Romance 
Quality: BRRip 
Size : 600MB 
IMDb Rating :5.7/10
Run Time: 1h 25min
Format: Matroska (MKV)

July 20, 2012

June 18, 2012


   ඔන්න යාලුවනේ අද ගෙනාවේ සුපිරිම චිත්‍රපටියක්  මොකක්ද   කියලා ඔයාලට  කියන්න  ඕනේ නැනේ,ඔය උඩ තියෙන poster එක බැලුවම පෙනවනේ මොකක්ද මේ movie එක කියලා. ඔන්න එහෙනමි මම මේ movie එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.එහෙනම් ඉතින් පහලින් දාල තියෙන link එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගෙන  කට්ටියම movie එක හොදින් රස විදින්නකෝ

June 10, 2012

       කොහොමද යාලුවනේ,දැන් මම ඔයලට දෙන්න යන්නේ අපි නොයිවසිල්ලෙන් බලන් ඉදපු movie එකක BRRip එකක් තමා, මේ movie එකේ නම තමා Big Miracle, මේ movie එකේ ලස්සන කතාවක් තියෙන්නේ මේ movie එකේ විස්තර ටික පහලින් දාලා තියෙනවා බලන්නකෝ එහෙනමි...............................
.....Description.....
                                            [FORMAT]:.......................[ MP4

                                            [GENRE]:........................[ Drama | Romance

                                            [FILE SIZE]:....................[ 700MB

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක