අද මම දෙන්න යන චිත්‍රපටයේ නම් හොද කොපියක් ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. එහින්දා වැඩිය මේ චිත්‍රපටය ගැන මම කියන්න යන්නේ නැහැ ඔයාලට මොකද උඩින් දාලා තියෙන Title එක දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ චිත්‍රපටය කියලා. හරි ඒවා ඕනේ නැහැ පහළින් දාලා තියෙන විස්තරත් කියවලා බලලා කැමති අය දීලා තියෙන ලින්ක් වලින් මේ චිත්‍රපටය බාගත කර ගන්නකෝ එහෙනමි.
Showing posts with label Adventure. Show all posts
Showing posts with label Adventure. Show all posts
September 12, 2012
September 10, 2012
Posted By:Unknown | At:Monday, September 10, 2012
Be the first to comment!
කොහොමද යාලුවනේ ඔන්න දැන් අපි දෙන්න යන්නේ. ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන හිටපු movies වලින් එකක් තමයි මේ movie එකේ DvDRip එකක් එලියට ආවේ දැනට පැය කිහිපයකට කලින් තමයි. ඔන්න පහළින් Torrent හා Direct Links ටික දාලා තියෙනවා කැමති අය අර ගන්නකෝ .
September 3, 2012
Posted By:Unknown | At:Monday, September 03, 2012
Be the first to comment!
කොහොමද ඉතින් ඔයාලට අද අපි ඔයාලට දෙන්න යන්නේ සුපිරි නළු විල් ස්මිත් රංගනයන් දායකවෙන අලුත්ම ත්‍රාසජනක හා විද්‍යාප්‍රබන්ධ කතාවක් වෙන මේක ටිකක් අමුතුම විදියේ කතාවක් කියන්න පුළුවන්, අන්තර් විශ්ව අපරාධකරුවකු වන බොරිස් නම් පුද්ගලයාව අත්අඩන්ගුවට ගෙන සඳ මත සිරකර තැබුවද ලිලී නම් තරුණියගේ උදවී නිසා සිරගෙදරින් පැන ගත්තු බොරිස් දැන් කාල තරණය කර පලා යාමට තමයි සුදානමි වෙන්නේ, මෙසේ හිරෙන් පැන යන බොරිස් පසුපස අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙකු හඹා යනවා. එසේ හඹා යන අපරාධ පරීක්ෂකවරුන් දෙදෙනාට මුහුන දෙන්න වෙන අත්දැකීම් මොනවද කියලා දැනගන්න මේ කතාව බලන්නම් වෙනවා. පහළින් ලින්ක් එක දාලා තියෙනවා කැමති අය බාගත කර ගන්නකෝ...
September 1, 2012
Posted By:Unknown | At:Saturday, September 01, 2012
Be the first to comment!
සති කීපයකට පස්සේ තමයි මට බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ මේ අවුරුද්දේ ඉතාමත් සාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් තිරගතවූ
"ද ඇවෙන්ජර්ස්" චිත්‍රපටිය තමයි.
August 12, 2012
Posted By:Unknown | At:Sunday, August 12, 2012
Be the first to comment!
කොහොමද යාලුවනේ, ඔන්න අද ඔයාලට අපි දෙන්න යන්නේ ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන එනකම් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් තමයි, මේකේ 720p හා 1080p යන කොපි දෙකම තියෙනවා. තවත් මම මේ movie එක ගැන කියන්න යන්නේ නැහැ මොකද ඉහලින් තියෙන රූපය දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ බයිස්‌කෝප් එක කියලා.එහෙනමි ඔන්න පහළින් ලින්ක් ටික දානවා කැමති අයට Download කර ගන්න.
July 18, 2012
Posted By:Unknown | At:Wednesday, July 18, 2012
Be the first to comment!
July 8, 2012
Posted By:Unknown | At:Sunday, July 08, 2012
Be the first to comment!
කොහොමද ඉතින්.... අද මම දෙන්න යන්නේ මම කැමතිම movie වලින් එකක්. movie එකේ නම Planet of the Apes මේක Adventure වර්ගයේ movie එකක්.
June 27, 2012
Posted By:Unknown | At:Wednesday, June 27, 2012
Be the first to comment!
127 Hours කියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින් චරිතාපදානයක් ලෙස හදපු චිත්‍රපටයක්.මෙන්න මෙහෙමයි කතාව යන්නෙ,
June 26, 2012
Posted By:Unknown | At:Tuesday, June 26, 2012
Be the first to comment!
තවත් එක් සොදුරු ආදර කතාවක අවසානය....,
මම මේ Movie එක ගැන මුකුත්ම කියන්නේ නැහැ ...ඔයාලට මොකද හිතෙන්නේ...
June 24, 2012
Posted By:Unknown | At:Sunday, June 24, 2012
Be the first to comment!
කොහොමද යාලුවනේ,ඔන්න අද මම අරගෙන ආවේ 1999 වසරෙදි තිරගතවු සුපිරී Animation Movie එකක් තමා අද දෙන්න හිතුවේ.මම මේ මොවී එක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඔයාලට යමි විස්තරයක් දැන ගන්න ඔනේ නමි මේතනින් යන්න.
June 19, 2012
Posted By:Unknown | At:Tuesday, June 19, 2012
2 Comments so far
කොහොමද යලුවනේ,අද ඔයාලට දෙන්නේ 2006 වසරේ තිර ගත්වු සුපිරි Movie එකක්, කතාවට පාදක වන්නේ දියමන්ති වලින් පොහොසත් වූ සියෙරා ලියෝන්හි ඇති වූ සිවිල් යුධ සමයේ සිදුවන සිද්ධීන් දාමයන්....දියමන්ති නිසා මිනිසා තුළ ඇතිවන කෲරත්වය, කපටිකම, ආත්මාර්ථකාමීත්වය.......ඔවුන් උදුරාගන්නා අසරණ මිනිසුන්ගේ ආදරය...සෙනහස....සහ එය ලබගැනීමට දරණ කැපවිම.........මේ සියල්ල අතරෙ......ළමා මනසේ ඇතිවන සියුම් වෙනස් වීම.....රටක ස්ථාවරත්වය වෙනුවෙන්, තවත් රටක ඇතිකරන අස්ථාවරත්වය........
June 18, 2012
Posted By:Unknown | At:Monday, June 18, 2012
Be the first to comment!
ඔන්න යාලුවනේ අද ගෙනාවේ සුපිරිම චිත්‍රපටියක් මොකක්ද ඒ කියලා ඔයාලට කියන්න ඕනේ නැනේ,ඔය උඩ තියෙන poster එක බැලුවම පෙනවනේ මොකක්ද මේ movie එක කියලා. ඔන්න එහෙනමි මම මේ movie එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.එහෙනම් ඉතින් පහලින් දාල තියෙන link එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගෙන කට්ටියම movie එක හොදින් රස විදින්නකෝ
June 12, 2012
Posted By:Unknown | At:Tuesday, June 12, 2012
2 Comments so far
කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් තවත් සුපිරි කතාවක DVDrip එකක් එලියට ආවා. මේක ගැන නම් කියන්න දෙයක් නැහැ පට්ට Action ටිකක් තියෙන්නේ.ඒ හින්දා මේක මුල ඉදන්ම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.එහෙනම් ඉතින් Download කරගෙනම බලන්නකෝ.......
June 6, 2012
Posted By:Unknown | At:Wednesday, June 06, 2012
Be the first to comment!
[FORMAT]:..........................[ MP4
[GENRE]:............................[ Adventure | Comedy | Drama
[FILE SIZE]:........................[ 700MB
[RELEASE DATE]:.................[ 30 March 2012 (USA)
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:................[ 16:9
[FRAME RATE]:...................[ 24 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:......................[ N/A
[RUN TIME]:........................[ 1h 48mn
[SOURCE]:..........................[ 720p
June 3, 2012
Posted By:Unknown | At:Sunday, June 03, 2012
Be the first to comment!
[ Movie ]:.................[ The Scorpion King 3 Battle for Redemption 2012
[ Director]:..............[Roel Reiné
[ Writers ]:.................[ Brendan Cowles , Shane Kuhn,Randall McCormick
[ Stars ]:...................[ Dave Bautista, Bostin Christopher and Tanapol Chuksrida
[Quality ]:............... .[ DVDRip
[ Release date ]:........[ 17 January 2012
[ Genres ]:................[ Action, Adventure, Fantasy
[ Duration ]:........... ..[ 1h 45mn
[ IMDb]:....................[ 3.6
June 1, 2012
Posted By:Unknown | At:Friday, June 01, 2012
Be the first to comment!
[ FORMAT ]:.......................[ MP4
[ GENRE ]:........................[ Action | Sci-Fi | Thriller
[ RESOLUTION ]:...................[ 1280*720
[ LANGUAGE ]:....................[ English
[ SUBTITLES ]:....................[ English (SRT File)
[ RUNTIME ]:......................[ 1h 34mn
[ SOURCE ]:.......................[ 720p
[ IMDb ] :..........................[ 5.8
[ RELEASE DATE ]:.........................[ 10 February 2012
May 31, 2012
Posted By:Unknown | At:Thursday, May 31, 2012
Be the first to comment!
[ Release Date]:............[ 24 April 2012
[ Genre ]:................[ Horror | Thriller
[ Director ]:.............[ Joseph J. Lawson
[ Writer ]:................[ Paul Bales
[ Stars]:...................[ Dominique Swain, Jake Busey and Lilan Bowden
[ Quality ]:...............[ BRRip
[ Runtime]:..............[ 90 min
[ IMDb ]:.................[ 3.3
May 28, 2012
Posted By:Unknown | At:Monday, May 28, 2012
Be the first to comment!
[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Fantasy
[FILE SIZE]:....................[ 700MB
[IMDB]:.........................[ 5.2
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUN TIME]:......................[ 1h 52mn
[SOURCE]:.......................[ 720p
Posted By:Unknown | At:Monday, May 28, 2012
Be the first to comment!
[GENRE]:........................[ Adventure | Drama | Family
[IMDB RATING]:..................[ 7.8
[RELEASE DATE]:.............[ 10 October 2011
[SUBTITLES]:....................[ English
[RUN TIME]:......................[ 2h 6mn
[SOURCE]:.......................[ 720p
Posted By:Unknown | At:Monday, May 28, 2012
Be the first to comment!
[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Fantasy | Sci-Fi
[FILE SIZE]:....................[ 850MB
[ IMDB RATING ]:...................[ 6.9
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 12mn
[SOURCE]:.......................[ 720p
Subscribe to:
Posts (Atom)










.jpg)








