June 15, 2012


ඔන්න එහෙනමි ඔයාලට අරගෙන ආවා සිරා Comedy Movie එකක් .මේකේ හොද Copy එකක් එලියට ආවේ ඊයේ, මේකේ ප්‍රධාන චරිතය කරන්නේ  ඔයාලා කවුරුත් දන්න කියන Eddie Murply තමා, එඩීගේ  Movies ගැන ඔයාලා අලුතින් කියන්න ඔනේ නැහැනේ, හරි එහෙනමි ඉතින් මේ Movie එකත් කොහොමද කියලා බලන්නකෝ..... 

අද මම අරන් ආවේ මේ අවුරුද්දේ  ඒ කියන්නේ 2012 ජනවාරි වල එළිදැක්වුනු ඉංග්‍රීසි චිත්‍රපටයක් මේකෙ නම The devil inside කතාව යන්නේ මෙහෙමයි.

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක