Showing posts with label Documentary. Show all posts
Showing posts with label Documentary. Show all posts

August 9, 2012


කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ, හැබැයි මම හිස් අතින්ම අවේ නැහැ ඔයාලට දෙන්න කියලා සුපිරිම ගණයේ වාර්තාමය වැඩසටහනක් අරගෙන ආවා. මේක Disney natureලගේ වැඩක්, Disney nature හදන වැඩසටහන් ගැන තව මොනවා කියන්නද, එහෙනමි ඔන්න පහලින් ලින්ක් එක දාල තියෙනවා කැමති අය බගන්නකෝ එහෙනමි. පුළුවන් ඉක්මනින්ම ඔයාලට දෙන්න බැරිවුණු  ටික හැකි ඉක්මනින් දෙන්නමිකෝ,එහෙනමි දිගටම අපිත් එක්ක ඉන්න.

June 10, 2012



කොහොමද යාලුවනේ මෙන්න මගේ පළවෙනි වාර්තාමය වැඩසටහන. මෙය නිකුත් වෙලා තියෙන්නේ 22  April 2011  තම නිකුත් වෙලා තියෙන්නේ. මේ වැඩසටහනෙන් අපිට අප්‍රිකාවේ වනාන්තර වල ජීවත්වන වන සතුන් පිලිබදව පුළුල් දැනුමක් ලබා ගත හැකි වැඩ සටහනක්,ඔන්න එහෙනමි මම පහළින් ලින්ක් එක දාලා තියෙනවා ගිහින්ම බලන්නකෝ,

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක