කොහොමද යාලුවනේ අද ඔන්න නියම කතාවක් අරගෙන අවා. එකේ කතාව ටිකක් කෙටි කරලා කියන්නමි.සෙරම ටික කියුවොත් කතාව බැලුවට වැඩක් නැහැනේ,ඔන්න එහෙනම් බලන්නකෝ,ජිල් ඇයගේ රාත්රී සේවා මුරය නිමකර තමන්ගේ නිවාස බලා පැමිණෙනවා. ඇය නිවසට පැමිණෙන විට ඇයගේ සහෝදරිය නිවසේ නැති බවත්,ඇය පැහර ගැනීමකට ලක් වී ඇති බවට ඇය සිතනවා.
මීට කලින් අවස්ථාවකදී ජිල් ටත් මෙවැනිම සිදුවීමකට මුහුණ දීමට සිදු වුනත් ඇයට ඒ අපරාධකරුගෙන් මිදී බේරිලා පලා එමට හැකි වෙලා තියෙනවා. එම අපරාධකරුම මෙයට සම්බන්ධ බවට සැක සිතා තමාගේ සොහොයුරියගේ ජීවිතය බේරා ගැනීම සදහා දරුණු අපරාධ කරුවකු පිටුපස හඹායන්න තීරණය කරනවා.එහිදී ජිල්ට නොයෙකුත් කරදර වලට මුහුන දීමට සිදු වෙනවා.ඒ ගැන අපිට කියන කතාව තම Gone කියන්නේ.ඔන්න එහෙනමි මම පහළින් ලින්ක් එක දාලා තියෙනවා ගිහින්ම බලන්නකෝ..........

.....Description.....
[FORMAT]:.......................[ MP4
[GENRE]:.........................[ Drama | Thriller
[FILE SIZE]:....................[ 650MB
[RESOLUTION]:...............[ 1280*528
[ASPECT RATIO]..............[ 2.40:1
[FRAME RATE]:................[ 23.976 fps
[LANGUAGE ]:.................[ English
[SUBTITLES]:..................[ English (SRT File)
[RUNTIME]:.....................[ 1h 34mn
[SOURCE]:......................[ 720p
[Release date]:................[ 24 February 2012
Gone Movie එක ගැන තවත් විස්තර දැන ගැනිමට මෙතනින් IMDb යන්න.
මේතනින් trailer එක බලලා ඉන්නකෝ
(මෙයදී ඔබ download click කිරීමෙන් පසුව skip ad මත click කරන්න)
Screenshots
අපේ Facebook Fan Page එකට like කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද වැඩ සටහනක් අරගෙන එන්නම්කෝ..
(සැ.යු:-links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)
......ජය ශ්රී......
....................
....මේ ලිපිය ලියපු කල්හාර සොහොයුරට මාගේ ස්තූතිය....
....................
0 comments:
Post a Comment