September 17, 2012

  

 කොහොමද යාලුවනේ, අද ඔයාලට දෙන්න යන movie එක තමයි Red Lights මේක Horror movie එකක්  මේ movie එක මුලින්ම තිරගත කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී (ඇමෙරිකාවේ) තමයි .මේ movie එකට ලැබුණු IMDB Rating අගය 6.3  වන අතර,
මේ කතාව පුරාවටම කියවෙන්නේ  ආධ්‍යාත්මික බලය පිළිබඳව තමයි. මේ කතාව ගැන තවත් විස්තර දැන ගන්න නමි ඔයාලට අනිවාර්යයෙන්ම චිත්‍රපට බලන්නම වෙනවා .


PLOT:
Psychologist Margaret Matheson and her assistant study paranormal activity, which leads them to investigate a world-renowned psychic who has resurfaced years after his toughest critic mysteriously passed away.  

Trailer එකත් මෙතැනින් බලලා චිත්‍රපට ගැන තව අදහසක් ගන්න 



මෙන්න Red Lights movie එකේ Screenshots කිහිපයක් තියෙනවා 

මේ movie එක Download කර ගන්න පහල තියෙන ලින්ක් භාවිතා කරන්න  


Torrent Links 


Direct Download Links

RapidGator

RapidShare



 මේ දීලා තියෙන ලින්ක් වැඩ කරන්නේ නැත්තමි ඒ පිලිබදව අපිව දැනුවත් කරන්න ඒ විට අපිට වඩාත් හොදින් ක්‍රියා කරන ලින්ක් ලබාදෙන්න පුළුවන් වේවි. 

මේ post එකේ හොද නරක කියලා කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා ඒ වගේම අපේ Facebook Fan Page  එකටත් like එකක් දාලා යන්න අමතක කරන්න එපා .

........ එහෙනමි අපි ගියා ලගදීම අලුත් post එකකින් හමුවෙමු ..........  

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක