July 17, 2013



මේ ලිපිය තමයි මම ඔයාලට Online Marketing ගැන ලියන පලවෙනි ලිපිය. අද කතා කරන්න යන මාතෘකාව අන්තරජාලයෙන් මුදල් උපයන්න හිතන් ඉන්න සහ දැනට මුදල් උපයමින් ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. 


 අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි. කොහොමද අපි අන්තරජාලයෙන් හොයන මුදල් ලංකාවට ගන්නේ කියන එක, එකට ක්‍රම කීපයක්ම තියෙනවා.

1. Bank Account එකට ගැනීමෙන් (සමහර අය paypal හරහා ගන්නවා )
2. Check එකක් මඟින් (ඇඩ්සෙන්/Clickbank )
3. Payoneer MasterDebit Card එක හරහා 

July 15, 2013

                                                  AVG Internet Security 2014 v14.0.0.4016 (x86 - x64)
AVG Internet Security 2014 v14.0.0.4016 (x86 - x64) නව තම සංස්කරණය මෙතනින් download කර ගන්න.  

WWE Money In The Bank 14th July 2013

WWE Money In The Bank 14th July 2013


රෙස්ලින් බලන්න කැමති අපේ යාලුවෝ  ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු තවත් සුපිරි තරඟාවලියක් දෙන්නයි යන්නේ.පසුගිය ඉරිදා (14th July 2013) පවත්වුනු මේ තරඟාවලියේ සුපිරි තරු රැසක් ඉන්න සුපිරිම  තරග ටිකක් තියනවා.

May 20, 2013

ඔන්න යාලුවනේ මාස ගානකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. අද මම ඔයාලට කියන්න යන්නේ අපේ antige අලුත්ම නමි ටික තමයි.................

December 19, 2012



කොහොමද යාලුවනේ, කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. කාලෙකින් එන කොට නිකන්ම එන්න හොද නැහැනේ. ඒ හින්දා ඔයාලට දෙන්න කියලා සුපිරිම TV Series එකක් අරගෙන අවා. මේ කතා මලාව පහුගිය වසර වලදීම වගේම මේ වසරෙදීත් ඉතාමත් සාර්ථකව තිර ගත උනා. මේ කතා මාලාවට IMDb වලදී 9.1 පමණ ඇගයීමක් ලැබිලා තියෙනවා.

December 3, 2012


Microsoft Office 2010 active කර ගන්න බැරුවද ඉන්නේ, කැමතිද  අයෙත් Office 2010 active කර ගන්න. මම අද මේ දෙන software එක බාවිතයෙන් පුළුවන් තවත් මාස 6 ක්, Office 2010 පාවිච්චි කරන්න........... 
 කැමතිද  එහෙනමි පහල ලින්ක් එකෙන් ගිහිල්ලා දැන්ම Microsoft Office 2010 Activator එක භාගත කරගන්න.

windows 8 download කරගෙන crack හොය හොයා හිටපු ඔයාලට මෙන්න මගෙන් පුංචි තෑග්ගක්. මම හිතනවා ඔයාලා මේකට කැමති වේවි කියලා.   


October 23, 2012



කොහොමද ඉතින් මාසයකට විතර පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් වුනේ.  දැන් එහෙනමි කෙලින්ම වැඩේට මහිමු වැඩිය කතා නැතුව. මම  මුලින්ම කියුවනේ මට මාසෙකින් විතර බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ නැහැ කියලා ඒ හින්දා මම හිතුවා ඒ කාලය තුල දී අලුතින්ම අපු English movies ටික එකතුවක් විදියට දෙන්න ඕනේ කියලා.........

September 18, 2012


අපේ හින්දි චිත්‍රපට වලට කැමති යාළුවන් කැමති වේවි මේ චිත්‍රපටයට මේක ලස්සන ආදර කතාවක් ලඟදි තමයි හොද කොපියක් එලියට ආවේ. මේ චිත්‍රපටයට Saif Ali Khan, Deepika Padukone සහ Diana Penty යන අය රංගනයෙන් දායක වන අතර, Homi Adajaniaගේ චිත්‍රපට අධ්‍යක්‍ෂණයක් වෙනවා. මේ කතාව පිලිබදව පොඩි හදින්වීමක් පහළින් දාලා තියෙනවා.

September 17, 2012

  

 කොහොමද යාලුවනේ, අද ඔයාලට දෙන්න යන movie එක තමයි Red Lights මේක Horror movie එකක්  මේ movie එක මුලින්ම තිරගත කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී (ඇමෙරිකාවේ) තමයි .මේ movie එකට ලැබුණු IMDB Rating අගය 6.3  වන අතර,
මේ කතාව පුරාවටම කියවෙන්නේ  ආධ්‍යාත්මික බලය පිළිබඳව තමයි. මේ කතාව ගැන තවත් විස්තර දැන ගන්න නමි ඔයාලට අනිවාර්යයෙන්ම චිත්‍රපට බලන්නම වෙනවා .

September 12, 2012


අද මම දෙන්න යන චිත්‍රපටයේ නම් හොද කොපියක් ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. එහින්දා වැඩිය මේ චිත්‍රපටය ගැන මම කියන්න යන්නේ නැහැ ඔයාලට මොකද උඩින් දාලා තියෙන Title එක දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ චිත්‍රපටය කියලා. හරි ඒවා ඕනේ නැහැ පහළින් දාලා තියෙන විස්තරත් කියවලා බලලා කැමති අය දීලා තියෙන ලින්ක් වලින් මේ චිත්‍රපටය බාගත කර ගන්නකෝ එහෙනමි.

September 10, 2012


කොහොමද යාලුවනේ ඔන්න දැන් අපි දෙන්න යන්නේ. ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන හිටපු movies වලින් එකක් තමයි මේ movie එකේ DvDRip එකක් එලියට ආවේ දැනට පැය කිහිපයකට කලින් තමයි. ඔන්න පහළින් Torrent හා Direct Links ටික දාලා තියෙනවා කැමති අය අර ගන්නකෝ .
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට Favicon එකක් දාගන්නේ කියලා. මම අද කියන්න යන  දේ නමි ඉතින් අපේ බ්ලොග් කරන යාලුවෝ ගොඩක් දෙනෙක් දන්නවත් ඇති, සමහරු නොදන්නවත් ඇති අන්න ඒ නොදන්නා අයගේ දැන ගැනීමට තමයි මම මේ පොස්ට් එක දන්න හිතුවේ. එහෙනමි අපි වැඩේ පටන්ගමු....

කොහොමද ඉතින්, ඔන්න අද මුලින්ම ඔයාලට දෙන්න යන්නේ සුපිරි තෙලිගු  movie එකක් තමයි. අපේ තෙලිගු movie වලට කැමති ඔයාලා මේ movie එකට කැමති වේවි කියලා හිතනවා. මේ movie එක ගැන කියනවනම්,.... විජය කියන්නේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන අනාත තරුණයෙක් ඔහු සත්‍යා කියන පොහොසත් තරුණියකට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් විජය දුප්පත් හා පෙළපතින් පහත් විම නිසා මේ දෙදෙනාගේ සම්බන්දයට නොයෙකුත් බාද ඇති වෙන්න පටන් ගන්නවා.

September 4, 2012



අපේ සමහර blog කරන යාළුවන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද Powerd by Blogger කියන එක අපේ බ්ලොග් එකෙන් අයින් කරන්නේ කියන එක, මොකද මේක අපි සාමාන්‍යයෙන් gadget එකක් අයින් කරන විදියට මේක අයින් කරන්න බැරි නිසා,

September 3, 2012


කොහොමද ඉතින් ඔයාලට අද අපි ඔයාලට දෙන්න යන්නේ සුපිරි නළු විල් ස්මිත් රංගනයන් දායකවෙන අලුත්ම ත්‍රාසජනක හා විද්‍යාප්‍රබන්ධ කතාවක් වෙන මේක ටිකක් අමුතුම විදියේ කතාවක් කියන්න පුළුවන්, අන්තර් විශ්ව අපරාධකරුවකු වන බොරිස් නම් පුද්ගලයාව අත්අඩන්ගුවට ගෙන සඳ මත සිරකර තැබුවද ලිලී නම් තරුණියගේ උදවී නිසා සිරගෙදරින් පැන ගත්තු බොරිස්  දැන් කාල තරණය කර පලා යාමට තමයි සුදානමි වෙන්නේ, මෙසේ හිරෙන් පැන යන බොරිස් පසුපස අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙකු හඹා යනවා. එසේ හඹා යන අපරාධ පරීක්ෂකවරුන් දෙදෙනාට මුහුන දෙන්න වෙන අත්දැකීම් මොනවද කියලා දැනගන්න මේ කතාව බලන්නම් වෙනවා. පහළින් ලින්ක් එක දාලා තියෙනවා කැමති අය බාගත කර ගන්නකෝ...  

September 1, 2012


සති කීපයකට පස්සේ තමයි මට බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. ඉතින්  ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ මේ අවුරුද්දේ ඉතාමත් සාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් තිරගතවූ 
"ද ඇවෙන්ජර්ස්"  චිත්‍රපටිය තමයි.

August 12, 2012


කොහොමද යාලුවනේ, ඔන්න අද ඔයාලට අපි දෙන්න යන්නේ ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන එනකම් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් තමයි, මේකේ 720p හා 1080p යන කොපි දෙකම තියෙනවා. තවත් මම මේ movie එක ගැන කියන්න යන්නේ නැහැ මොකද ඉහලින් තියෙන රූපය දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ  බයිස්‌කෝප්  එක කියලා.එහෙනමි ඔන්න  පහළින් ලින්ක් ටික දානවා කැමති අයට Download කර ගන්න.

August 10, 2012


action movie වලට කැමති ඔයාලට දෙන්න අලුතින්ම ආපු සුපිරිම  බයිස්කෝප් එකක BRRip එකක් අරගෙන ආවා. මම හිතනවා ක්‍රියාදාම ගණයේ  බයිස්කෝප් බලන්න කැමති අය මේ බයිස්කෝප් එකට කැමති වේවි කියලා. ඔන්න මම පහලින් ලින්ක් ටික දාලා තියෙන්නේ කැමති අය Download කර ගන්නකෝ එහෙනම්. 
   
Title: Bounty Hunters
Genre: Action
Run Time: 80 min
Release Date: 1 January 2012 (India)
Ratings: 3.8/10
Director: Patrick McBrearty
Stars: Trish Stratus, Frank J. Zupancic and Boomer Phillips

August 9, 2012


ඔන්න පුංචි යාලුවනේ ඔයාලට දෙන්න කියලා තවත් ලස්සන කාටුන් එකක් අරගෙන ආවා. මේ කාටුන් එක ගැන  මොනව කියන්නද උඩින් දාලා තියෙන රූපය දැක්කම දන්නවා මොකක්ද මේ දෙන්න යන කාටුන් එක  කියලා.  එහෙනමි මම තවත් මේ ගැන මුකුත් කියන්න ගිහිල්ල ඔයාලගේ වටිනා කාලය නැතිකරන්නේ මොකටද , හරි ඔන්න එහෙනම් මම පහලින් ලින්ක් ටික දාලා තියෙන්නේ කැමති අය ගන්නකෝ.


Title: Ben 10 Destroy All Aliens
Genre: Animation | Action | Sci-Fi
Run Time: 70 min
Release Date: March 23, 2012 (United States)
Ratings: 5.8/10
Director: Victor Cook
Stars: Dee Bradley Baker, Paul Eiding and Dave Fennoy
Original channel: Cartoon Network

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක