June 18, 2012

 NFS Most Wanted ගහලා එපා වෙලා ඇතිනේ කට්ටියට,ඒ හින්දා පොඩ්ඩක් Game එකේ ග්‍රැපික් වල වෙනසක් කරලා බලමුද.කට්ටියම එකට කැමතියි නේද හැබැයි මෙක කරන්න පුලුවන් වෙන්නේ නමි ඉතින් ATI හරි NVIDIA හරි ග්‍රැපික් Cards තියෙන අයට තමා..
කරන්න තියෙන්නේ මෙච්චරයි ඔයාලා Need For Speed Most Wanted Game එක ඉන්ස්ටෝල් කරපු තැනතියෙන Speed.exe එක replace කරන්න විතරයි තියෙන්නේ.හැබැයි ඉතින් ග්‍රැපික් Card එකට ගැලපෙන Speed.exe එක දාගන්න අමතක කරන්න එපා හොදේ. 




Allows to use High definition shadows in Most Wanted giving a more realistic looking shadow

Resolutions offered
2048X2048
3072X3072
4096X4096
8192X81292  


එහෙනමි ඉතින් පහලින් දාලා තියෙන ලින්ක් එකේන් Download කර ගන්නකෝ.download කරගෙන නිකන්ම යන්න එපා, මේගැන ඔයාලට හිතෙනදෙ කියලා Comment එකක් එහෙම දාලා යන්න .එතකොට තමයි අපිට තව තව මේ වගේ දේවල් දෙන්න හිතෙන්නේ...


Categories:

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක