December 19, 2012



කොහොමද යාලුවනේ, කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. කාලෙකින් එන කොට නිකන්ම එන්න හොද නැහැනේ. ඒ හින්දා ඔයාලට දෙන්න කියලා සුපිරිම TV Series එකක් අරගෙන අවා. මේ කතා මලාව පහුගිය වසර වලදීම වගේම මේ වසරෙදීත් ඉතාමත් සාර්ථකව තිර ගත උනා. මේ කතා මාලාවට IMDb වලදී 9.1 පමණ ඇගයීමක් ලැබිලා තියෙනවා.

December 3, 2012


Microsoft Office 2010 active කර ගන්න බැරුවද ඉන්නේ, කැමතිද  අයෙත් Office 2010 active කර ගන්න. මම අද මේ දෙන software එක බාවිතයෙන් පුළුවන් තවත් මාස 6 ක්, Office 2010 පාවිච්චි කරන්න........... 
 කැමතිද  එහෙනමි පහල ලින්ක් එකෙන් ගිහිල්ලා දැන්ම Microsoft Office 2010 Activator එක භාගත කරගන්න.

windows 8 download කරගෙන crack හොය හොයා හිටපු ඔයාලට මෙන්න මගෙන් පුංචි තෑග්ගක්. මම හිතනවා ඔයාලා මේකට කැමති වේවි කියලා.   


මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක