August 12, 2012


කොහොමද යාලුවනේ, ඔන්න අද ඔයාලට අපි දෙන්න යන්නේ ඔයාලා මෙච්චර දවසක් ඇගිලි ගැන ගැන එනකම් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් තමයි, මේකේ 720p හා 1080p යන කොපි දෙකම තියෙනවා. තවත් මම මේ movie එක ගැන කියන්න යන්නේ නැහැ මොකද ඉහලින් තියෙන රූපය දැක්ක ගමන් දන්නවා මොකක්ද මේ  බයිස්‌කෝප්  එක කියලා.එහෙනමි ඔන්න  පහළින් ලින්ක් ටික දානවා කැමති අයට Download කර ගන්න.

August 10, 2012


action movie වලට කැමති ඔයාලට දෙන්න අලුතින්ම ආපු සුපිරිම  බයිස්කෝප් එකක BRRip එකක් අරගෙන ආවා. මම හිතනවා ක්‍රියාදාම ගණයේ  බයිස්කෝප් බලන්න කැමති අය මේ බයිස්කෝප් එකට කැමති වේවි කියලා. ඔන්න මම පහලින් ලින්ක් ටික දාලා තියෙන්නේ කැමති අය Download කර ගන්නකෝ එහෙනම්. 
   
Title: Bounty Hunters
Genre: Action
Run Time: 80 min
Release Date: 1 January 2012 (India)
Ratings: 3.8/10
Director: Patrick McBrearty
Stars: Trish Stratus, Frank J. Zupancic and Boomer Phillips

August 9, 2012


ඔන්න පුංචි යාලුවනේ ඔයාලට දෙන්න කියලා තවත් ලස්සන කාටුන් එකක් අරගෙන ආවා. මේ කාටුන් එක ගැන  මොනව කියන්නද උඩින් දාලා තියෙන රූපය දැක්කම දන්නවා මොකක්ද මේ දෙන්න යන කාටුන් එක  කියලා.  එහෙනමි මම තවත් මේ ගැන මුකුත් කියන්න ගිහිල්ල ඔයාලගේ වටිනා කාලය නැතිකරන්නේ මොකටද , හරි ඔන්න එහෙනම් මම පහලින් ලින්ක් ටික දාලා තියෙන්නේ කැමති අය ගන්නකෝ.


Title: Ben 10 Destroy All Aliens
Genre: Animation | Action | Sci-Fi
Run Time: 70 min
Release Date: March 23, 2012 (United States)
Ratings: 5.8/10
Director: Victor Cook
Stars: Dee Bradley Baker, Paul Eiding and Dave Fennoy
Original channel: Cartoon Network

කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ, හැබැයි මම හිස් අතින්ම අවේ නැහැ ඔයාලට දෙන්න කියලා සුපිරිම ගණයේ වාර්තාමය වැඩසටහනක් අරගෙන ආවා. මේක Disney natureලගේ වැඩක්, Disney nature හදන වැඩසටහන් ගැන තව මොනවා කියන්නද, එහෙනමි ඔන්න පහලින් ලින්ක් එක දාල තියෙනවා කැමති අය බගන්නකෝ එහෙනමි. පුළුවන් ඉක්මනින්ම ඔයාලට දෙන්න බැරිවුණු  ටික හැකි ඉක්මනින් දෙන්නමිකෝ,එහෙනමි දිගටම අපිත් එක්ක ඉන්න.

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක