July 6, 2012

සතියකට විතර පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. එහින්දා මේ දවස් වල කිසිම පොස්ට් එකක් දාන්නත් බැරිවුනා.අද ඉදලා ඔයාලට ඔයාලා කැමතිම විදියේ මොවීස් කිහිපයක් දෙන්නයි යන්නේ.මුලින්ම දෙන්න යන්නේ Cleanskin කියන මොවී එක තමා.මේක Crime වර්ගයට අයත් movie එකක් මේකේ හොද copy එකක් එලියට ඇවිල්ලා තිබුනේ ඊයේ ඉතින් මේ movie එක දැක්ක ගමන් මට හිතුනා ඔයාලට මේ movie එක දෙන්න ඔනේ කියලා එහේනමි පහලින් දාලා තියෙන ලින්ක් වලින් මොවී එක අර ගෙන බලන්නකෝ.......

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක