May 20, 2013

ඔන්න යාලුවනේ මාස ගානකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. අද මම ඔයාලට කියන්න යන්නේ අපේ antige අලුත්ම නමි ටික තමයි.................

දැන් කට්ටිය හොයනවා ඇති කවුද මේ ඇන්ටි කියලා.. හි... හි... හි... රැවටුනා නේද කට්ටිය ඇන්ටි කියලා දැක්ක ගමන්ම දුවගෙන අවා නේද...... 
 තව කතා ඕනේ නැහැ කෙලින්ම වැඩේට බහිමු........  






අද අපි ඔයාලට දෙන්න ESET NOD 32 /ESET Smart Security වයිරස්ගාඩ් එකට ඕනේ කරන username : password ලිස්ට් එකක් අරගෙන අවා.. 


Download Here




යාලුවනේ ඔයාලා අපිට කරන උදව්වක් විදියට ඔය උඩ තියෙන banner එක ක්ලික් කරලම යන්න.......එහෙනමි ඉක්මනින්ම අලුත් ලිපියකින් හමුවෙවූ.....


Categories: ,

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක