June 24, 2012

online gif creator

කොහොමද යාලුවනේ,ඔන්න අද මම අරගෙන ආවේ 1999 වසරෙදි තිරගතවු සුපිරී Animation Movie එකක් තමා අද දෙන්න හිතුවේ.මම මේ මොවී එක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඔයාලට යමි විස්තරයක් දැන ගන්න ඔනේ නමි මේතනින් යන්න.
Genre: Animation | Adventure
Size: 601.91 MB
Quality: 720p
Resolution: 1280*720
Frame Rate: 23.976 fps
Language: English
Subtitles: English
Run Time: 1hr 28 min
IMDB Rating: 7.0/10
MPR: G

Trailer එක මේතනින් බලන්න



මේතනින් 600MB කොපිය භාගත කර ගන්න(Download Here)
මෙයදී ඔබ Download Here click කිරීමෙන් පසුව skip ad මත click කරන්න

Screenshots





අපේ Facebook Fan Page එකට like  කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද Movies අරගෙන එන්නම්කෝ......
(මේහි ඇති links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)


......ඔබට ජය......

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක