June 18, 2012

 NFS Most Wanted ගහලා එපා වෙලා ඇතිනේ කට්ටියට,ඒ හින්දා පොඩ්ඩක් Game එකේ ග්‍රැපික් වල වෙනසක් කරලා බලමුද.කට්ටියම එකට කැමතියි නේද හැබැයි මෙක කරන්න පුලුවන් වෙන්නේ නමි ඉතින් ATI හරි NVIDIA හරි ග්‍රැපික් Cards තියෙන අයට තමා..

   ඔන්න යාලුවනේ අද ගෙනාවේ සුපිරිම චිත්‍රපටියක්  මොකක්ද   කියලා ඔයාලට  කියන්න  ඕනේ නැනේ,ඔය උඩ තියෙන poster එක බැලුවම පෙනවනේ මොකක්ද මේ movie එක කියලා. ඔන්න එහෙනමි මම මේ movie එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.එහෙනම් ඉතින් පහලින් දාල තියෙන link එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගෙන  කට්ටියම movie එක හොදින් රස විදින්නකෝ

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක