October 23, 2012



කොහොමද ඉතින් මාසයකට විතර පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් වුනේ.  දැන් එහෙනමි කෙලින්ම වැඩේට මහිමු වැඩිය කතා නැතුව. මම  මුලින්ම කියුවනේ මට මාසෙකින් විතර බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ නැහැ කියලා ඒ හින්දා මම හිතුවා ඒ කාලය තුල දී අලුතින්ම අපු English movies ටික එකතුවක් විදියට දෙන්න ඕනේ කියලා.........

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක