June 23, 2012

කොහොමද යාලුවනේ කාලේකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණා.අද ඔයාලට දෙන්නේ සුපිරි නිළි Angelina jolie රංඟනයෙන් දායක වන Phillip Noyce විසින්  අධ්‍යක්ෂ කල Salt Movie එකයි.මේ Movie එක 2010 ජුලි මසයේදී ඇමේරිකාවෙදී ප්‍රදර්ශණය කෙරැණු අතර මේයට IMDb Rating 6.5 ක අගයක් ලැබිලා තියෙනවා. මේ movie එක ගැන තවත් විස්තර දැන ගන්න කැමති නමි  මේතනින් යන්න.

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක