December 19, 2012



කොහොමද යාලුවනේ, කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. කාලෙකින් එන කොට නිකන්ම එන්න හොද නැහැනේ. ඒ හින්දා ඔයාලට දෙන්න කියලා සුපිරිම TV Series එකක් අරගෙන අවා. මේ කතා මලාව පහුගිය වසර වලදීම වගේම මේ වසරෙදීත් ඉතාමත් සාර්ථකව තිර ගත උනා. මේ කතා මාලාවට IMDb වලදී 9.1 පමණ ඇගයීමක් ලැබිලා තියෙනවා.

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක