December 19, 2012



කොහොමද යාලුවනේ, කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. කාලෙකින් එන කොට නිකන්ම එන්න හොද නැහැනේ. ඒ හින්දා ඔයාලට දෙන්න කියලා සුපිරිම TV Series එකක් අරගෙන අවා. මේ කතා මලාව පහුගිය වසර වලදීම වගේම මේ වසරෙදීත් ඉතාමත් සාර්ථකව තිර ගත උනා. මේ කතා මාලාවට IMDb වලදී 9.1 පමණ ඇගයීමක් ලැබිලා තියෙනවා.
       එහෙනමි තවත් මම මේ ගැන කියන්න යන්නේ නැහැ. මේ කතා මාලාවට කැමති අය පහලින් තියෙන ලින්ක් වලින් අවශ්‍ය episode භාගත කර ගන්න......






























     Dexter Season 7 - Episode වල විස්තර දැන ගන්න මෙතනින්      යන්න 


...................අපි මහන්සි වෙලා හොයාගෙන ලින්ක් ටික  නිකම්ම දුන්න එකේ මේ ගැන හොද නරක එහෙම කියලා කමෙන්ට් එකක්  එහෙම දාලා ගියා නම් තමයි ඉතින් අපිටත් සතුටු .................


Categories:

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක