June 10, 2012

       කොහොමද යාලුවනේ,දැන් මම ඔයලට දෙන්න යන්නේ අපි නොයිවසිල්ලෙන් බලන් ඉදපු movie එකක BRRip එකක් තමා, මේ movie එකේ නම තමා Big Miracle, මේ movie එකේ ලස්සන කතාවක් තියෙන්නේ මේ movie එකේ විස්තර ටික පහලින් දාලා තියෙනවා බලන්නකෝ එහෙනමි...............................
.....Description.....
                                            [FORMAT]:.......................[ MP4

                                            [GENRE]:........................[ Drama | Romance

                                            [FILE SIZE]:....................[ 700MB
කොහොමද යාලුවනේ අද ඔන්න නියම කතාවක් අරගෙන අවා. එකේ කතාව ටිකක් කෙටි කරලා කියන්නමි.සෙරම ටික කියුවොත් කතාව බැලුවට වැඩක් නැහැනේ,ඔන්න එහෙනම්  බලන්නකෝ,ජිල් ඇයගේ රාත්‍රී සේවා මුරය නිමකර තමන්ගේ නිවාස බලා පැමිණෙනවා. ඇය නිවසට පැමිණෙන විට ඇයගේ සහෝදරිය නිවසේ නැති බවත්,ඇය පැහර ගැනීමකට ලක් වී ඇති බවට ඇය සිතනවා.


කොහොමද යාලුවනේ මෙන්න මගේ පළවෙනි වාර්තාමය වැඩසටහන. මෙය නිකුත් වෙලා තියෙන්නේ 22  April 2011  තම නිකුත් වෙලා තියෙන්නේ. මේ වැඩසටහනෙන් අපිට අප්‍රිකාවේ වනාන්තර වල ජීවත්වන වන සතුන් පිලිබදව පුළුල් දැනුමක් ලබා ගත හැකි වැඩ සටහනක්,ඔන්න එහෙනමි මම පහළින් ලින්ක් එක දාලා තියෙනවා ගිහින්ම බලන්නකෝ,

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක