July 13, 2012


හුග දවසකින් පුංචි ඔයාලා මුකුත් දෙන්නත් බැරිවුනානේ, දැන් ඔයාලට දෙන්න යන්නේ ඔයාලා කවුරුත් ආසාවෙන් බලපු Tom and Jerry කතා සෙට් එකේ අලුතින්ම ආපු කතාව තමයි මේ, එහෙනමි හැමෝම බලලම ඉන්නකෝ


ඔයාලට අද දෙන්න යන movies සේරම වගේ මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ, මේවායින් ඔයාලට මුලින්ම දෙන්න හදන්නේ 21 Jump Street කියන movie එකේ 720p copy එකක් තමයි, මේක comedy movie එකක් එහෙනමි කටිටිය movie එක බලන්නකෝ .

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක