September 3, 2012


කොහොමද ඉතින් ඔයාලට අද අපි ඔයාලට දෙන්න යන්නේ සුපිරි නළු විල් ස්මිත් රංගනයන් දායකවෙන අලුත්ම ත්‍රාසජනක හා විද්‍යාප්‍රබන්ධ කතාවක් වෙන මේක ටිකක් අමුතුම විදියේ කතාවක් කියන්න පුළුවන්, අන්තර් විශ්ව අපරාධකරුවකු වන බොරිස් නම් පුද්ගලයාව අත්අඩන්ගුවට ගෙන සඳ මත සිරකර තැබුවද ලිලී නම් තරුණියගේ උදවී නිසා සිරගෙදරින් පැන ගත්තු බොරිස්  දැන් කාල තරණය කර පලා යාමට තමයි සුදානමි වෙන්නේ, මෙසේ හිරෙන් පැන යන බොරිස් පසුපස අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙකු හඹා යනවා. එසේ හඹා යන අපරාධ පරීක්ෂකවරුන් දෙදෙනාට මුහුන දෙන්න වෙන අත්දැකීම් මොනවද කියලා දැනගන්න මේ කතාව බලන්නම් වෙනවා. පහළින් ලින්ක් එක දාලා තියෙනවා කැමති අය බාගත කර ගන්නකෝ...  

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක