June 29, 2012


ඔන්න එහෙනමි යාලුවනේ ඔයාලගේ ඉල්ලීම මත මගේ පළමුවෙනි TV Series එක දෙන්නයි යන්නේ.දේන එකේ හොද කතාවක් දෙන්නත් එපැයි ඒ හින්දා The River කියන TV Series එක තමා මුලින්ම දෙන්නේ.මේ කතා මාලාවට කොටස් අටකින් යුත්ත ලස්සන කතාවක් .මම කියනදේ ඇත්තද කියලා බලන්න ඔයාලත් මේ කතාව බලන්නකෝ... 
කොහොමද කට්ටියට ඔන්න මේ පාර ඔයාලට දෙන්නේ බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් Movie එකක් තමා මේකේ නම  American Reunion මේ කොපි එක එලියට ආවේ දැනට ටිකකට කලින්, ඔයාලා හැමොම දන්න කියන American pie කතා මාලවේ අලුත්ම කතාව මෙය මුලින්ම තිර ගත කරන්නේ අප්‍රේල් මාසයේ 6 වෙනිදා.මේහි IMDb Rating අගය 7.3 වන්නේ මනාප 35030 කින්. එහෙනමි ඉතින් Movie එක බලන්නකෝ.මේ Movie එක ගැන වැඩි විස්තර දැනගන්න මේතනින් යන්න.

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක