June 25, 2012


අද මම ඔයාලට දෙන්න යන්නේ Strategy Game වර්ගයට අයත් Game එකක් මේක එලියට ආවේ  2011 ඔක්තෝබර් මාසයේ තමා, මේ Game එක ගැන කියුවොත්, ඔබට මෙහිදී ඔබට සිදුවෙනවා නගරයක් නිර්මාණය කරන්න.ඊට පස්සේ ඔයාලා ඒ නගරයේ මිනිස්සුන්ට ජීවත්වන්න පුලුවන් වෙන විධියට හදන්න ඔනේ. එකියන්නේ නගරයේ ආර්ථිකය සංවර්ධනය කරන්න ඔනේ,නගරේ අලංකරණ කටයුතු හා මිනිසුන්ට අවශ්‍ය පහසුකමිද ඔබ විසින් අවශ්‍ය පරිදි ලබා දෙන්න ඔනේ.
gif maker

කොහොමද යාලුවනේ ඔන්න අද ඔයාලට දෙන්නේ ඔයාලා play කරන්න කැමතිම Game තුනක් බලන්නකෝ කොහොමද කියලා..........

2007 වසරේදී නිකුත් වුතවත්  ලස්සන Movie එකක් අරගෙන ආවා.මේ Movie එකේ හොඳ කොපි එකක් අද  එලියට ආවා ඉතින් මේක දැක්ක ගමන් මට හිතිනා ඔයාලට දෙන්න ඔනේ කියලා. මේ Movie බැලුවේ නැති බලන්න කැමති අයට Download කර ගන්න පහලින් ලින්ක් එක දාන්නමිකෝ.

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක