June 25, 2012


අද මම ඔයාලට දෙන්න යන්නේ Strategy Game වර්ගයට අයත් Game එකක් මේක එලියට ආවේ  2011 ඔක්තෝබර් මාසයේ තමා, මේ Game එක ගැන කියුවොත්, ඔබට මෙහිදී ඔබට සිදුවෙනවා නගරයක් නිර්මාණය කරන්න.ඊට පස්සේ ඔයාලා ඒ නගරයේ මිනිස්සුන්ට ජීවත්වන්න පුලුවන් වෙන විධියට හදන්න ඔනේ. එකියන්නේ නගරයේ ආර්ථිකය සංවර්ධනය කරන්න ඔනේ,නගරේ අලංකරණ කටයුතු හා මිනිසුන්ට අවශ්‍ය පහසුකමිද ඔබ විසින් අවශ්‍ය පරිදි ලබා දෙන්න ඔනේ.
තව දෙයක් තමයි ඔයාලා සාදන මේ නගරය තුලට ගිහිල්ලා ඔයාලට පුලුවන්  නගරයේ ලස්සන කොහොමද කියලා බලන්න. 


 System Requirements


CPU: Intel/AMD 2,5 GHz or higher
RAM:  1 GB RAM (XP), 2 GB RAM (Vista/7),
VGA:   ATI Radeon HD 3850/INTEL HD/NVIDIA Geforce 8800 
             or higher, 512 MB RAM 
DX:     DirectX®: 9.0c
OS:     Microsoft Windows XP SP3, Vista SP1 or 7
HDD: 9 GB disk space


මේ ගැන සැලකිලිමත් වන්න
ඔයාලා Game එක Install කරන ආරමිභ කරලා ටික වෙලාවකින්  උවමනා වෙනවා SERIAL KEY එකක් ඊට පස්සේ පහත දැක්වෙන විදියට සිදු කරන්නකෝ එතකෝට නිවැරදිව Game එක Install කර ගන්න ඔයාලට පුලුවන්

1. CTRL + ALT + DEL & END TASK THE SET UP.
2. GO TO CRACK FOLDER, WHICH SHOULD BE IN YOUR ISO FILE AND COPY THE 2 FILES IN THAT FOLDER TO YOUR MAIN DIRECTORY [C:Program FilesFocus Home InteractiveCities XL 2012]. 
3. NOW YOU CAN RUN THE GAME WITH "CitiesXL_2012".













gif maker
මේහි තිබෙන ලින්ක් ගැන ගැටලු තිබේ නමි අපව දැනුවත් කරන්න

Categories:

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක