July 6, 2012

සතියකට විතර පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. එහින්දා මේ දවස් වල කිසිම පොස්ට් එකක් දාන්නත් බැරිවුනා.අද ඉදලා ඔයාලට ඔයාලා කැමතිම විදියේ මොවීස් කිහිපයක් දෙන්නයි යන්නේ.මුලින්ම දෙන්න යන්නේ Cleanskin කියන මොවී එක තමා.මේක Crime වර්ගයට අයත් movie එකක් මේකේ හොද copy එකක් එලියට ඇවිල්ලා තිබුනේ ඊයේ ඉතින් මේ movie එක දැක්ක ගමන් මට හිතුනා ඔයාලට මේ movie එක දෙන්න ඔනේ කියලා එහේනමි පහලින් දාලා තියෙන ලින්ක් වලින් මොවී එක අර ගෙන බලන්නකෝ.......

Genre: Crime | Drama
Size: 701.03 MB
Quality: 720p
Resolution: 1280*528
Frame Rate: 23.976 fps
Language: English
Subtitles: English
Run Time: 1hr 48 min
IMDB Rating: 6.7/10


Online බලන අයට (Watch Here)
Torrent වලින් බාන අයට 
720p කොපිය (Download Here)

(මෙයදී ඔබ Download Here හා Watch Here click කිරීමෙන් පසුව skip ad මත click කරන්න )

right click and copy link address. paste in to download manger (IDM) 




අපේ Facebook Fan Page එකට like  කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද Movies අරගෙන එන්නම්කෝ......
(මේහි ඇති links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක