August 9, 2012


කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ, හැබැයි මම හිස් අතින්ම අවේ නැහැ ඔයාලට දෙන්න කියලා සුපිරිම ගණයේ වාර්තාමය වැඩසටහනක් අරගෙන ආවා. මේක Disney natureලගේ වැඩක්, Disney nature හදන වැඩසටහන් ගැන තව මොනවා කියන්නද, එහෙනමි ඔන්න පහලින් ලින්ක් එක දාල තියෙනවා කැමති අය බගන්නකෝ එහෙනමි. පුළුවන් ඉක්මනින්ම ඔයාලට දෙන්න බැරිවුණු  ටික හැකි ඉක්මනින් දෙන්නමිකෝ,එහෙනමි දිගටම අපිත් එක්ක ඉන්න.
   
Synopsis
A 3-year-old chimpanzee is separated from his troop and is then adopted by a fully-grown male.

Oscar, a baby chimpanzee is enjoying his life with his mother in the jungles along the Ivory Coast.
Without warning, young Oscar is tragically orphaned during an attack from a rival group of chimpanzees. Afterwards, he attempts to survive on his own, and to be accepted by the other chimps. But Oscar
struggles, until he is surprising adopted by the Alpha Male of his group.


Trailer




Screenshots

කැමති අය පහලින් Download කර ගන්නකෝ 




....දාලා තියෙන සමහර ලින්ක් වැඩ කරන්නේ නැත්තමි ඒ පිලිබදව අපව දැනුවත් කරන්න. ඒ විට අපට ක්‍රියාත්මක නොවන ලින්ක් වෙනුවට  හොදින් වැඩ කරන ලින්ක් අපිට ලබාදෙන්න පුළුවන් වේවි,
එහෙනමි මම ගියා අයෙත් අලුත් ලිපියකින් හමු වෙන බලා පොරොත්තුවෙන්....

   
Categories:

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක