June 27, 2012

gif
127 Hours කියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින් චරිතාපදානයක් ලෙස හදපු චිත්‍රපටයක්.මෙන්න මෙහෙමයි කතාව යන්නෙ,
අරෝන්, ඇරෝන් රැල්ස්ටන් කඳු නගින්නෙක්. වික්‍රමාන්විත ක්‍රියා වලට කැමැත්තක් දක්වන කෙනෙක්. ඔහුගේ මෙවර ඉලක්කය ඌටා කඳුවැටිය තරණයයි. නමුත් හදිසියේම මුහුණපාන සිදුවීමකින් ඔහුගේ අතට ගලක් කඩා වැටෙනවා. අත ගල් දෙබොක්කාව තුළ සිර වෙනවා. කඳුකරයේ තනිව අසරණ වන ඔහුට කිසිවෙකුගේ සහය ලැබේද? අත ගලවගෙන ඇරෝන් මෙතනින් ගැලවී යන්නේ කෙසේද? 
කතාවේ ඉදිරිය දැනගන්න චිත්‍රපටිය බලන්න. එතකොට ඔයාලට තේරෙයි චිත්‍රපටියෙ නමෙයි කතාවෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියල.


Genre: Adventure | Biography
Size: 1.40 GB
Quality: 1080p
Resolution: 1920*1040
Frame Rate: 23.976 fps
Language: English
Subtitles: English
Run Time: 1hr 33 min
IMDB Rating: 7.8/10
MPR: R

Trailer එක මේතනින් බලන්න


1.4GB 1080p කොපිය භාගත කර ගන්න(Download Here)
650MB 720p කොපිය භාගත කර ගන්න(Download Here)
මෙයදී ඔබ Download Here click කිරීමෙන් පසුව skip ad මත click කරන්න


Free Direct download movie (don't click)
right click and copy link address. paste in to download manger(IDM)


Screenshots



අපේ Facebook Fan Page එකට like  කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද Movies අරගෙන එන්නම්කෝ......
(මේහි ඇති links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)

......ඔබට ජය......







0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක