June 19, 2012

         
          කොහොමද යලුවනේ,අද ඔයාලට දෙන්නේ 2006 වසරේ තිර ගත්වු සුපිරි Movie එකක්, කතාවට පාදක වන්නේ දියමන්ති වලින් පොහොසත් වූ සියෙරා ලියෝන්හි ඇති වූ සිවිල් යුධ සමයේ සිදුවන සිද්ධීන් දාමයන්....දියමන්ති නිසා මිනිසා තුළ ඇතිවන කෲරත්වය, කපටිකම, ආත්මාර්ථකාමීත්වය.......ඔවුන් උදුරාගන්නා අසරණ මිනිසුන්ගේ ආදරය...සෙනහස....සහ එය ලබගැනීමට දරණ කැපවිම.........මේ සියල්ල අතරෙ......ළමා මනසේ ඇතිවන සියුම් වෙනස් වීම.....රටක ස්ථාවරත්වය වෙනුවෙන්, තවත් රටක ඇතිකරන අස්ථාවරත්වය........
ඉතාමත් සංවේදී ෆිල්ම් එකක් වූ මෙය Edward Zwick ගේ අධ්‍යක්ෂණයක් වන අතර 2007 වර්ෂයේ ඔස්කාර් සම්මාන 5 ක් දිනගත් සුපිරි Movie එකක්.....


Blood Diamond  Movie එක ගැන තවත් විස්තර දැන ගැනිමට මෙතනින්  IMDb යන්න.

මේතනින් trailer එක බලන්නකෝ

650MB BRRip කොපිය මෙතනින් බාගන්න (Download)
මෙයදී ඔබ Download click කිරීමෙන් පසුව skip ad මත click කරන්න


Screenshots





අපේ Facebook Fan Page එකට like  කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද Movies අරගෙන එන්නම්කෝ..
(සැ.යු:-links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)

......ඔබට ජය......


                                     ....මේ  ලිපිය ලියන ලද ගිහාන් සොහොයුරට මාගේ ස්තූතිය....








2 comments:

  1. මගේ ෆිල්ම් එකතුවේ විශේෂ තැනක් මම දුන්නු ෆිල්ම් එකක් මේ. හරිම සංවේදි කතාවක්.
    ස්තූතියි යාලුවා අපේ යාලුවෝ අතරට මේක ගෙනාවට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා කොමෙන්ට් එකට.මේ වගේ movies ඉදිරියටත් දෙන්න අපි කටයුතු කරනවා. දිගටම අපිත් එක්කම ඉන්න යාලු..

      Delete

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක