June 15, 2012


අද මම අරන් ආවේ මේ අවුරුද්දේ  ඒ කියන්නේ 2012 ජනවාරි වල එළිදැක්වුනු ඉංග්‍රීසි චිත්‍රපටයක් මේකෙ නම The devil inside කතාව යන්නේ මෙහෙමයි.
ඉසබෙලා ඇමේරිකානු ජාතික තරුණියක්, ඇයගේ මව පුජකවරැන් තිදෙනෙක්  ඝතනය කරනවා.ඉසබෙලා ඇගේ මව වෙනුවෙන් පෙනී සිට ඇගේ නිර්දෝෂි භාවය පෙන්වීමට වෙහෙසෙනවා.උන්මාදයෙන් පසුවන ඇගේ මව ඉතාලියේ මානසික රෝහලකට ඇතුළත් කරනවා. ඉන් පසුව ඉසබෙලා පූජකවරයකු මුන ගැසි ඇගේ මවගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් මෙය අමානුෂ්‍ය බලපෑමක් හේතුවෙන් සිදුවුවක් බවත් පැහැදිලි කරදි මව මුදවා ගැනිමට උත්සාහ කරනවා......  
        මෙක තමයි මේ කතාවේ සාරාංශය.තව ඉතින් කතාව කියන්න ගියෝත් ඉතින් මුලු කතාවම කියන්න හිතෙනවා ඒ හිඳා මේ කියපු ටික ඇති, එහෙනමි පහත ලින්ක් එකෙන් ගිහිල්ලා මේ Movie එක ගන්නකෝ 


movie එක ගැන වැඩි විස්තර දැන ගන්න IMDb යන්න.

                                     [FORMAT]:...........................[ MP4
                                     [GENRE]:........................ .....[ Horror/Thriller
                                     [FILE SIZE]:.........................[ 550MB
                                     [RESOLUTION]:..................[ 1280*720
                                     [ASPECT RATIO]:...............[ 16:9
                                     [FRAME RATE]:..................[ 23.976 fps
                                     [LANGUAGE ]:....................[ English
                                     [SUBTITLES]:......................[ English (SRT File)
                                     [RUNTIME]:........................[ 1h 23mn
                                     [SOURCE]:..........................[ 720p
                                     [RELEASE DATE]:..............[Fri 06, Jan 2012

මේතනින්  trailer එක බලලා ඉන්නකෝ.......


550MB BRRip කොපිය මෙතනින් බාගන්න (Download)
මෙයදී ඔබ Download click කිරීමෙන් පසුව skip ad මත click කරන්න


     Screenshots




අපේ Facebook Fan Page එකට like  කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද Movies අරගෙන එන්නම්කෝ..
(සැ.යු:-links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)
......ඔබට ජය .....

2 comments:

  1. Replies
    1. තැන්ක්ස් සහෝ, අපිත් එක්ක ඉන්න දිගටම.....

      Delete

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක