June 30, 2012

picasion

යාලුවනේ ඔයාලට දෙන්න කියලා සුපිරි action movie එකක් අරගෙන ආවා. මේකේ හොද කොපි එකක්(720p) එලියට ආවේ අද තමයි.movie එකේ තියෙන action ගැන නමි මට කියන්න වචන නැහැ.මේ ගැන කිය කියා හිටියොතින් ඔයාලට අද ඔය movie එක දෙන්න මට වෙන්නේ නැහැ..ඒ හින්දා වැඩිය කතා ඔනේ නැහැ මම කියන දේ ඇත්තද බලන්න ඔයාල movie එක බලන්නකෝ.

Genre: Thriller | Action
Size: 651.01 MB
Quality: 720p
Resolution: 1280*544
Frame Rate: 23.976 fps
Language: English
Subtitles: English
Run Time: 1hr 35 min
IMDB Rating: 6.2/10
MPR: PG-13

ඔබට තවත් විස්තර දැන ගන්න ඔනේ නමි මේතනින් යන්න.


Online බලන්න යන්න මෙතනට කොටන්න (Watch Here)

Torrent වලින් බාන්න මෙතනට කොටන්න (Download Here)







අපේ Facebook Fan Page එකට like  කරලා යන්න අමතක කරන්න එපා.එහෙනම් මම යනවා අයෙත් වෙලාව තියෙන විදියට ඔයලට හොද Movies අරගෙන එන්නම්කෝ......
(මේහි ඇති links වල මොකක් හරි අව්ලක් තියනවනම් comment එකක් මගින් අප දැනුවත් කරන්න එවිට අපට වඩාත් හොද ලින්ක් ලබා දෙන්න පුලුවන්..)

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක