September 10, 2012


කොහොමද ඉතින්, ඔන්න අද මුලින්ම ඔයාලට දෙන්න යන්නේ සුපිරි තෙලිගු  movie එකක් තමයි. අපේ තෙලිගු movie වලට කැමති ඔයාලා මේ movie එකට කැමති වේවි කියලා හිතනවා. මේ movie එක ගැන කියනවනම්,.... විජය කියන්නේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන අනාත තරුණයෙක් ඔහු සත්‍යා කියන පොහොසත් තරුණියකට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් විජය දුප්පත් හා පෙළපතින් පහත් විම නිසා මේ දෙදෙනාගේ සම්බන්දයට නොයෙකුත් බාද ඇති වෙන්න පටන් ගන්නවා.
මේ බාධා වලට කොහොමද විජය මුහුණ දෙන්නේ කියලා දැනගන්න නමි ඔයාලට මේ movie එක බලන්නම වෙනවා. මේ movie එක ගැන තව පොඩි හරි අදහසක් ලබාගන්න ඔයාලා පහළින් දාලා තියෙන trailer එක බලන්නකෝ . (මේ ලිපිය ලිවීමට යමි අදහස ලබා ගත්තේ wikipedia මගිනි )



Screenshots



Download කරන අයට මෙන්න ලින්ක් ටික 


මේ ලින්ක් හරියට වැඩ කරන්නේ නැත්තම් ඒ ගැන අපිට දැනුම් දෙන්න එවිට අපිට එම අබලන් ලින්ක් වෙනුවට වඩාත් හොදින් ක්‍රියා කරන ලින්ක් දෙන්න පුළුවන් වෙනවා...අපේ  facebook fan page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා .
Categories: ,

2 comments:

  1. නියමයි...... ............. මේ වගේ රසවින්දනයක් තිබීම සම්බන්දව මගේ ප්‍රණාමය.

    ReplyDelete
  2. තැන්ක්ස් මචං කොම්මෙන්ට් එකට දිගටම අපි එක්ක ඉන්න.මිට වඩා හොද බයිස්කෝප් අපි ඉදිරියට දෙන්න බලා පොරොත්තු වෙනවා යාලුවා......

    ReplyDelete

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක