September 1, 2012


සති කීපයකට පස්සේ තමයි මට බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ. ඉතින්  ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ මේ අවුරුද්දේ ඉතාමත් සාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් තිරගතවූ 
"ද ඇවෙන්ජර්ස්"  චිත්‍රපටිය තමයි.
මේ බයිස්කෝප් එකේ කතාව ගැන කෙටියෙන් කියුවොත් මෙහෙමයි, අයන් මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා, හල්ක් යන මාවල් සුපිරි වීරයන් හතර දෙනා එක කණ්ඩායමක් විදියට වැඩ කරලා අපේ ලෝකය පිටසක්වල ආක්‍රමනයකින් බේරා ගැනීම සටන් කරනවා. මේ පිටසක්වල ආක්‍රමණය සිදුකරන්නේ තෝර්ගේ සහෝදරයා වූ ලොකී, තමුන්ව තම ලෝකයෙන් පිටුවහල් කිරීමේ පලිය පෘථිවියෙන් ගන්න සිතාගෙන පිටසක්වල ලෝකයකින් හමුදාවක් ගේන්න තමයි යන්නේ...... අපි කතාව භාගත කරගෙන බලමු. අපේ මේ සුපිරි විරයන්ට පෘථිවිය බේරා ගැනීමට හැකිවෙයිද?  

Genre: Action | Sci-Fi
Language: English
Subtitles: N/A
Run Time: 2hr 23 min
IMDB Rating: 8.5/10
MPR: PG-13  

මේ කතාව ගැන තවදුරටත් විස්තර දැන ගන්න පහළ ලින්ක් භාවිතා කරන්න IMDB|Wikipedia


Trailer 




Screenshots




Download links





මේ ලින්ක් හරියට වැඩ කරන්නේ නැත්තම් ඒ ගැන අපිට දැනුම් දෙන්න එවිට අපිට එම අබලන් ලින්ක් වෙනුවට වඩාත් හොදින් ක්‍රියා කරන ලින්ක් දෙන්න පුළුවන් වෙනවා...අපේ  facebook fan page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා .

හැකි ඉක්මනට අලුත් ලිපියකින් හමු වෙමු ..


0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක